නිල් පාට පෝලෝ සර්ට් කෑල්ලක් ගහපල්ලා :P ලෝගෝ එකේ පාට මාරු කරගනින්. ලෝගෝ එක මාරු කරගනින්. පස්ස පැත්තට කැමති එකක් දාගනින්.:rolleyes: ඉස්සරහ පස්ස මාරු කරගනින්. :dull:
ඕන එකක් කරගනින් ඔන්න සාම්පල් දෙකක්. ලෝගෝ එකේ පාට නං ගැලපෙන්නෙ නෑ වගෙ :dull:
මේ NSBM එකට දාල තියෙන බැක්ග්‍රවුන්ඩ් එකට ක්‍රිකට්...