වෙන office වලට නම් ඕව අදාල ඇති, එත් අපේ එකේ තමන්ට අදාල නැති වෙන එකෙකුගේ වැඩක් කලොත් ඒක හැමදාම කරන්න වෙනවා .ඒ නිසා තමන්ගේ වැඩේ කරල ඇඟ බේරා ගෙන ඉන්න එක තමා හොඳම දේ .පොඩ්ඩක් හරි වෙන වෙන දේවල් කලොත් තව තව වැඩ පටවල පුලුවන්නම් පුකෙත් ඇරලය් නවතින්නේ .වෙලාවට එන එක හරි එත් වැරදිලා වත් 6න් පස්සේ හිටියොත්...