මන් BC ගියෙ 2009 :( දැන් මතක නෑ :P
එන්නැතුව ඉඳල ආවම අහනවා ඇයි ආවේ නැත්තෙ කියල. ඇවිල්ල හැමතැනම හිටියම කියනවා මේ යකා නැති තැනක් නෑ කියල. ඉතින් මානසිකව වැටෙනවා. එවිට මගෙ මනස පැටලුනු නූල් බෝලයක් වගේ අගක් මුලක් හොයාගන්න බැරි විදියට අවුල් වෙනවා. එතකොට මං මගෙ ප්‍රශ්න නිරාකරණය කරගන්න ස්ක්ර්විගෙ සහාය...