මේ වැලක් නිසා අවුරුදු ගානක් දුක් මහන්සියෙන් එකතු කරපු මගෙ රෙප් ටික කැපුන. :baffled:
මාස දෙක තුනක් නාපු මගෙ ආව ගමන් ආතල් ලැබුනා :rofl:
ස්ටේටස් එක දාන්න ඕනේ රෙප් කැපීමෙන් මට නොරිදේ වේශියනේ කියල. :(
දැන් තෝ රේප් 70ක් විතර දෙන්න එපා. අපරාදේ මහන්සිය :lol: මං තව එවෙන්නෙ සති දෙකක් විතර :(