11 වසරෙ අපි ඉද්දී
නිවාස තරගාවලිය තිබුනා
11 වසරෙ අපි හැමෝම
මාච් පාස්ට් යන්න උනා
ඒක හරිම එපා වෙනවා
ගිනි අව්වේ කර වෙනවා
අපි 6,7 දෙනෙක් දවසක්
යාලුවෙක්ගෙ ගෙදර පැන්න
ආතලයෙන් කෑ ගගහා
චිත්රපටියකුත් බැලුවා
ඒක ඉවර වෙන්න කලින්
prefectsලා මිදුලෙ ඇවිත්
අනේ අපොයි කියලා අපි
පාසලට ගියා උනුත් එක්ක
සැරම සර්...