1. rcccc

    [IMG]

    [IMG]
  2. rcccc

    [IMG]

    [IMG]
  3. rcccc

    [IMG]

    [IMG]
  4. rcccc

    පත්තර_කාටූන්

    anju abilin
  5. rcccc

    මස් කඩය

  6. rcccc

    need surendra song.....

  7. rcccc

    need surendra song.....

    :cool:
  8. rcccc

    need surendra song.....

    කවුරුහරි upload කරයි මචන්:D
  9. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සිහින දූවක ආදරේ පිරුණු... සිහින දූවක ආදරේ පිරුණු උණුසුම් දෑසම හමුවනා තුරා ජීවිතේ පියගැටපෙළ ළඟ විකසිත ආදර ප්‍රාර්ථනා... රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා සදාදරණීයම සුවඳමයි සුහුඹුල් ආදර ප්‍රාර්ථනා... උදා තරුවක් ඇහැරවන අරුණු ගීයක පවා ගැයෙනා සදාතනික මිහිරියාවයි සුහුඹුල් ආදර ප්‍රාර්ථනා... සිහින...
  10. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඇය හෙමින් විත් එදා... ඇය හෙමින් විත් එදා මගේ හද අරන් ගියා එය ‍රැගෙන එයි සිතා මම හිඳිමි මඟ බලා... මකරන්දයෙන් තෙමි මල් රේණු සැලි සැලි ඇත පවන සිසාරා ඇගෙ පහස පතාලා... තණපත් වලින් මිදී උඳුපියලියා පෙති දෙපතුල් පහස සොයා ඇගෙ පෙරමගම හිඳී... ඇය හෙමින් විත් එදා... -කසුන් කල්හාර-
  11. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    එන්න එළියට සොඳුර දැන්... එන්න එළියට සොඳුර දැන් ඔබ පතා තරුමල් අවදියෙන් සඳ ඔබට පරදින හැටි බලන්නට එන්න සොඳුරිය දොර ඇරන්... වැව් කුමුදු මල් දිය මත හිඳන් පුර හඳට ළං වී සීරුවෙන් නිල් සළු ඇඳන් වැව ‍රැළි නඟයි රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන් ඔබ විතරමයි අඩු මේ ‍රැයට දැන් එන්න එළියට දොර ඇරන්...
  12. rcccc

    Hello Friends!!!

    Welcome to EK
  13. rcccc

    Sinduwen Sinduwa

    ටජ්මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමී හිස් අහසේ ගෑ වෙන්න තරමට ගී සෑයක් බදිමී...
  14. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    :lol:
  15. rcccc

    ..::Football III::..

    yrNT4WY9vQ0

    No contents