උඹ විතරක් නෙමේ. උඹ මොන ලෙවල් එකේ ඉන්නවද මම දන්නෙ නෑ. අපිත් මචං කට්ට තමා කන්නෙ. පිස්සු හැදිලා ඉන්නෙ. දැන් තමා ටිකක් රිලැක්ස් එකේ ඉන්නෙ. මට නං හැමදාම එක්සෑම්. :baffled: මේ මාස තුනට විතරක් 5ක් තිබ්බ :dull: ආයෙ ඊළඟ මාසේ මුල එක්සෑම් එකක් :dull:
වැඩ කරන දවස් වලත් එහෙම තමා. දැන් නං මොකුත් කරන්නෙ නැති...