1. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔව් ඔව්... මට පේනව මම උඹෙ මළ ගෙදර ඇවිත් කැරම් ගගහ ඉන්නව...
  2. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඈ බොල ගෑණියෙ එදා මගෙ රෙදි හෝදද්දි උබව ලිස්සල ලිං පඩියෙ ඔලුව වැදිච්ච දා ඉදන් උඹෙ කල්පනාව හරි නැහැ.... දැන්නම් හොදටම කල්පනාව අඩුයි වගෙ... දැන්ම ලෑස්ති වෙයන් ඉස්පිරිතාලෙට යන්න....
  3. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කලින් කොත්තු හදනව දැකල නැද්ද.... නි.වැ.බ.ය.ම.ය.:rofl:
  4. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අසනීප තත්වය හේතුවෙන් නිදා ගැනීමට යමී...එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න...
  5. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මළ කෙලියයි හෙටම ඩොකෙක් ගාවට ගිහින් හාට් එක පෙන්න ගන්න වෙනව....:P:P
  6. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    බාලාංශයේ ලමයි වගේ හැසිරෙන්න එපා බන්
  7. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔයාව දාලා යන්නෙ කොහොමද ගෑණියෙ:love::love:
  8. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හිතෙ ගල් නෑ හලො....
  9. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සත්තු වගේ හැසිරෙන්න එපා බන්
  10. anju.r

    2013 Apr 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඇයි කලින් පාන් දැකල නැද්ද... නි.වැ.බ.ගෙ.ය.ම.ය.:rofl::rofl:

    No contents