# **කොලෙස්ටරෝල් හතුරෙක්ද?**
#wmකොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල් කියන වචනෙ විතරක් උනත් හිතේ පොඩි බයක් ඇති කරවන්න සමත්. ඒත් ඒ බය ඇත්තටම සාධාරණයිද? ඇයි අපි කොලෙස්ටරෝල් වලට මේ හැටි බය? මොනවද මේ කොලෙස්ටරෝල් කියන්නෙ?
පොදුවේ අපේ ශරීරය තුල පවතින සියළුම මේදය ලිපිඩ ලෙස හඳුනවනවා. ජලයේ හෝ රුධිරයේ දිය නොවන ඉටි වැනි...