1. anju.r

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    hard disk regenerator 1.71 serial එකක් හොයල දෙන්නකෝ.....
  2. anju.r

    Beautiful Nail Arts

    කිලුට්ටිට මොන nail arts ද:P
  3. anju.r

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක්...
  4. anju.r

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    උයා යනවද ලෙසී... ඈ බොල ප්‍රාදේශීය සභාවෙ කුණු එකතු කරන එක ටත් උදේම යන්න ඔනෙනෙ නේ... මොනා උනත් රාජකාරිය දේවකාරියට වඩා ලොකුයිනේ....
  5. anju.r

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    පිස්සු කෙල්ල...:frown:
  6. anju.r

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ලෙසීට රිදිලා:P
  7. anju.r

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    delmar බම්බු ගහමු !
  8. anju.r

    2013 Apr 21 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හොදමයි ගෙම්ඹීයෙ..... :rofl:

    No contents