දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ //
උඩ භාගේ හන්ස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන...♪ ♫
පස්චාත් භාගේ යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන...♪ ♫
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න...