කැන්ඩියෝ මමයනව බන්... දැනුයි ට්‍රිපක් ගිහින් ගෙදර ආවෙ... පට්ට මහන්සී... ආ තව එකක් අනුරාධපුරේ යනවනම් දවල් යන්න එපා... හවස හරි උදේ හරි යමල්ලා... මගෙ කකුල් දෙකේම යටි පතුල් පිච්චිලා තියෙන්නෙ... එපා වෙනව බන්ස්....:(
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද...