ලස්සන දවසක මා...
ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගෙ නෙතු අදදර ඔබගේ සිනහව මෑවුනා
ඔබගේ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
මගෙ මුලු හදින්
ඔබගෙ ආදරයම මා සිත මන්මත් කෙරුවා
ඔබගෙ හදවත තුල මට ඉඩ ඈතිදෝසිතුනා
මාගෙ ජීවිතයම සිහිනෙකැයි සිතුනා
සිතේ ආදරෙන්
සුන්දර සිහිනෙකැයි මා තනි වීලා
ඔබමයි ඒ සිහිනයේ...