පට්ට ෂෝ එකක් කලා හෂො.... මම දැන් දොයියන්න යනව.... ආයෙ දවස් හතරකට එන්න වෙන්නෙ නැහැ... දිගටම වැඩ... ආයෙ නිවාඩු හම්බෙන්නෙ 15 වෙනිදා... කස්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් හා වාසනාවන්ත කිරියෙන් පැණියෙන් සෞභග්‍යයෙන් පිරි අලුත් අවුරුද්දක් වේවායි කියල ප්‍රාර්ථනා කරනව....
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට...