ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව අදාළ ස්ථාන මාරු නියෝගය නිකුත් කර ඇත.
නිරපරාදේ අහිංසක පුරවැසියන් අධිකරණය හමුවට පමුණුවමින්...