1. KDH

    Mandale Kachal 😑?

    හොරිනි 🤌🤌
  2. KDH

    නානල මේවට පුකෙන් හිනා වෙනවා ඇති බන්.

    සිංහල බෞද්ධ අයගේ එකමුතුව බලාගන්න පුළුවන් අපිට
  3. KDH

    කස්සප බලු වෙයි! මං කියන එක අහපන්! ගුගුලයි!

    සිංහල බෞද්ධ අයගේ එකමුතුව බලාගන්න පුළුවන් අපිට 🤌🤌
  4. KDH

    ගොඩක් ඔය හාමුදුරුවන්ට බනින එවුන්...

    අරගලේ පටන් අරන් තියෙන්නේ .. කොටා මේ ලගදිත් කිව්වා අරගල කරලා මේ ආණ්ඩුව එලවන්න එපා කියලා .. පව් කොටා 🤌🤣
  5. KDH

    මුළු කිරියම එක් වෙයි..

    father හරි මවුලවියෙක් හරි අල්ලලා ජම්පර් ඇන්දුවා නම් බලන්න තිබුනා කොටා කරන හැටි 🤌🤌
  6. KDH

    සතොස බිලියන 22 පාඩුව කරලා තියෙන්නේ කලින් ආණ්ඩුව - ඇමති වසන්ත [දත්ත සමඟ]

    වසන්ත කියන්නේ හොර ඔප්පු හදන්න දක්ෂයෙක් 🤌🤌
  7. KDH

    බිමල්ට තව බජව්වක් දාන්න චාන්ස් එකක්🤭🤭

    කෝච්චියේ තීන්ත ගාන්න ඕනේ නම් ජෙප්පන්ට දීලා කරගන්න පුළුවන් .. වෙන වැඩ නම් බෑ 🤌🤌
  8. KDH

    අනුරගේ සහගහන බදු එක්ක BYD KEI car රුපියල් එක් කෝටි දාහතර ලක්ෂ පනස් දාහයි!

    අඩෝ vitz එකත් 14ක් වෙලාද? මුන් 12 ට දෙනවා කිව්වේ .. 🤌🤌
  9. KDH

    ගෙදරින් බත් එක ඔතන් ඇවිත් වැඩ කරනවා කිව්ව මාලිමා ජෙප්පෝ ඉතිහාසයේ ලොකුම හොර තක්කඩි වීම: කටේනායක කථා වස්තුව

    බලමු දැන් සැමට සමානව නිතිය ක්‍රියාත්මක වෙන හැටි 🤌🤌 ------ Post added on 1791968277

    No contents