මතකයි එදා ඔබේ මුවේ සිනා...
මතකයි එදා ඔබේ මුවේ සිනා
ආදරේ වෑහෙනා...
හඳුනන්නේ නෑ කලින් මෙමා
කාගේ කවුදෝ ඔයා...
හමුවෙන්න ආසයි දැකගන්න පෙම් සිනා
හමුවෙන්න ආයිමත් ආසයි...
දැකගන්න ඒ පෙම් සිනා
පෙම් ගී ගොඩක් ලියා තැබූ පොතක් තිබුනා මගේ
පොත් මේසයේ අරන් තබා තවමත් ගයා නැති
පෙම් ගී ගොඩක් ලියා තැබූ පොතක්...