කට්ල්ෆිෂ් බීෆ් චිකන් පෝර්ක් බේකන් සේරම දාගන ගිහින් ගැහුවෙ රෙමියකුත් අරන් ගියා :rofl:
කිරියෙ ප්රසිද්ධ පොරකුත් ගියා :P
රෙමියෙ තුන් කාලක් ඉතුරුයි :dull: අපි තුන් හතර දෙනයි බිව්වෙ. එකෙක් මගදී හැලුනා. සේරම නීට් ගැහුවෙ :dull: බියර් බොට්ල් තුනයි ගෙනිච්චේ. බියර් බොන උන් දෙකයි බිව්වෙ. ඉතුරු ඒකත් අපි...