ඔව් බං අපිමයි ගෙනිච්චෙත් හොස්පිටල්. ඒ කාලෙ වාහන තිබ්බෙ නෑ ගමේ :dull:
මට හොඳට මතකයි ඩෝන් ගාල සද්දයක් ඇහුනා. ඒ එක්කම මමයි තාත්තයි දිව්වා අඩි 5ක් උස වැටවල් දෙකෙන් හයි ජම්ප් දෙකක් ගැහුවා. ලොරිය උස්සල අයියව ගත්තෙ කට්ටිය එකතු වෙලා :sorry:
ජැක් කරලා තිබ්බෙ නෑ. අඩ තියල ලොරිය තිබ්බෙ අර අයියා යට ඉද්දි අඩ...