1. KDH

    කොළඹ සිට මහනුවරට පැයෙන් යන අධිවේගී මාර්ගය! -වැඩේ ඉවර කරන දිනය ඇමැති කියයි

    මාතරින් ඇඹුල් තියල් .. නුවරින් මොනවද ? ජෙප්පනි? 🤌🤌
  2. KDH

    අහල පහල රට වල කෘශිකාර්මික ඇමතිලාගෙ සුදුසුකම්!

    උගතුන් ලොකු පුටු වලට පත්කරනවා කියලා ආපු පාන්ඩුව නේ මේ .. ලංකා ඉතිහාසේ උගත්ම කෙටි කතානායක 🤌🤣
  3. KDH

    සුනඛ ලියාපදිංචිය?

    මාර වැඩේ ජෙප්පන්ට උනේ
  4. KDH

    Vanhoff wedding

    දැන් රගපානවා නේ
  5. KDH

    තක්කඩි බයියන් මහින්දට කරපු දේ 😑🤮

    ඒ වගේද පෙන්ෂන් යන නාකින්ගෙන් වැඩ ගන්න නීති වෙනස්කරන එක . 🤌🤌 මන්දිරලාල් 🤌🤣 ------ Post added on 1789460803
  6. KDH

    මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

    ගියා කියලා කොහෙවත් තිබුනේ නෑ … අපෝ ක්‍රිකට් හැත්ත නම් වැඩක්ම නෑ .
  7. KDH

    අද ඡන්දයක්? ජන මතය විමසමු!

    වී වලට ඉල්ලපු 150 මිල නොදුන්නට ගොවියෝ එනවා ඒ උනාට මාලිමාවේ ගොවි රැලියට ?? 🤌🤣 ඒ ඇරුනම පැලවත්තේ account එකට අත නොතියා කොටින්ගෙන් සල්ලි අරන් චන්ද කරා .. කොහොමද ඒක ?? 🤌🤣 ------ Post added on 1789460219
  8. KDH

    LTTE තහනම් සන්විදාන ප්‍රවර්දනය - අර්චුනා ඇතුලට 🍑

    චන්ද කරන්න කොටින්ගෙන් සල්ලි ගත්ත එක පෙන්නේ ඇහෙන්නේ නෑනේද ??🤌🤌 නාකි වෙන්න වෙන්න තමයි පරිනත වෙන්නේ .. ජෙප්පෝ කියන්නේ .. තොපිට රෙදි හෝදලා ඉවරකරන්න දෙන්නෙම නෑ ලපයා 🤌🤌🤣
  9. KDH

    මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

    සෙව්වන්දි බලන්න ගියාට මුව පිළිගන්න ඇමති ගිහින් නෑ නේද ? මේක කුමන්ත්‍රණයක් .. අමු පජාත වැඩක් ..
  10. KDH

    LTTE තහනම් සන්විදාන ප්‍රවර්දනය - අර්චුනා ඇතුලට 🍑

    සිංහල මිනිස්සුන්ට නාග විහාරෙට සිල් ගන්න එන්න එපා කියපු උන් මොක්කුද එතකොට ?? 🤌🤌
  11. KDH

    පච පිබිනවා

    පෝර්ට් සිටි කළුගල් පචේ හා සමානයි . ඔන්න බලපන් මූ අද අනුරාධපුරේ ගොවීන්ට කියන්නේ ඕවට වෙන වෙන ගණන් 🤌🤣
  12. KDH

    දැන් නම් ටහුකප්පච්චිට ගොඩක් අමාරුඉ වගේ බන්

    වයසට යන්න යන්න තමා පරිනත වෙන්නේ .. ඒකනේ අපි විනිසුරු විශ්‍රාම වයස දීර්ග කරන්නෙත් … 🤌🤣 ගොවියාගේ වී ටික හරියට මිලදී ගන්න බැරි එකා ගොවියෝ එක්ක රැස්වීම් තියනවා .. 🤌🤣 ------ Post added on 1789221595
  13. KDH

    හිටපු ජනපති මහින්ද අනුරාධපුර ජන රැළියට එක්වෙයි , මේ සිංදුව ඇහෙද්දි නම් ඇගේ හිරිකඩු පිපෙනවා බං බොරු කියන්නෙ මොකටද ?

    වයසට යනකොට පරිනත වෙන නිසා තමා විනිසුරු විශ්‍රාම වයස දික්කරන්නෙත් .. උඹලට පඩි ගෙවන උන් කරනදේ වැරදියි කියන්න එපා 🤌🤌
  14. KDH

    දවසේ බෝම්බය දෙහිවලින් - දවසේ වෙඩිල්ල pro max

    දැන් ඉතින් බෝම්බ ගණන් කරන්නත් එපැයි 🤌🤌 බංකුවක් අරගෙන ටියුෂන් පලයන් 🤌🤣 ------ Post added on 1789122576
  15. KDH

    ජෙප්පන්ට ප්‍රශ්නයක්?

    නායකයා ටොන් පචයෙක් වෙලා උගේ ගෝලයෝ පචයෝ නොවී තියෙයිද ??

    No contents