1. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    :baffled::baffled::baffled:මගුලක් කියනව.
  2. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඒකනම් ජීවිතේටම අමතක නොවෙන අත්දැකීමක්.... ආයෙ ජීවත් වෙනව කියල දැනුනහමත් පුදුම හිතෙනව... රේඩියො හරි ගියා....
  3. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මූණු පොතෙ කැලෑ පත්තර ගහල නැති උන්ව මරණව....
  4. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    රේඩියො හිට්ටා...
  5. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    තව පොඩ්ඩෙන් අද වෙද්දි පත්තර වල පොල් ගෙඩි අකුරෙන් හෙඩ් ලයින් ගිහින් සීල් කරපු පෙට්ටියක අඩි හයක් යට තමා ඉන්න වෙන්නෙ...
  6. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    :no::no::no::frown::frown::frown:
  7. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    පූසා සූර් වෙලා...
  8. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    :baffled::baffled::baffled:
  9. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    කට්ට බබා ඇවිත්
  10. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ෆොටො එකක්වත් දාන්න දන්නෙ නැති පූසා....
  11. anju.r

    2013 Mar 25 - ElaKiri Radio ! - Sarisara with kandyan

    පාරක් නොපෙනන කදු යායක, හීනයක් විදිහට පෙවුන කන්දකට නැගල, මහ අකුණු ගහන වෙලේ කන්දක් උඩ ඉදල ජීවිතයක් මරණයත් අතර වෙනස හොදටම අත් විදල, පාර හොයා ගන්න බැරුව කැලෑවේ ආතරමං වෙලා... ඇගේ පතේ සීරූමුයි, කකුල පුරා කූඩැල්ලෝ කාපු පාරවලුයි එක්ක තාමත් යහතින් ජීවත් වෙන්න වාසනවත් එක්ක ගත කල පහුගිය දවස් දෙක නම්...

    No contents