කර්මය විපාක දෙන කාල අනුව කොටස් 4කට බෙදෙනවා
1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (ඒ ආත්මයේදීම විපාක දෙනවා)
2.උපපජ්ජ වේදනීය කර්ම.(ඊලඟ ආත්මේදි විපාක දෙනවා)
3. අපරාපරිය වේදනීය කර්ම (තුන්වන ආත්මේ ඉඳන් නිවන් දකින් ආත්මය දක්වා ඕනම අවස්තාවක විපාක දෙන්න පුලුවන්)
4. අහෝසි කර්ම. (මේ තුන් විදියට විපාක දෙන්න...