ඔබව මට හිමි නෑ කියලා
ඔබව මට හිමි නෑ කියලා
කොහොම ඉන්නද වෙන්වෙලා
හිතම ඔබ ලග නැවතීලා
දුරින් හිටියට තනි වෙලා
කඳුලේ මා තනි වෙලා හැඬුවේ ඔබ නිසා
කඳුලේ මා තනි උනා හැඬුවේ ඔබ නිසා
ඔබව නොදැක හිඳින විටදි දෑස මා හඬවනා
තුරුලේ ඔබේ ඉන්න නැතිව හිතම තැවෙනවා
රෑ සීතලේ තනිවී
මා දෑසේ ඔබ වෙලෙනා
කවදද ඉන්නේ ඔයා...