ගැටලු විසඳන්නැයි අම්පාරේ
ගොවීහු උද්ඝෝෂණය කරති
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණයක් ඊයේ (11 දා) උදේ අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත් වූහ.
'ජනපතිදුනි ඉඩමේ අයිතිය ලබා දෙන්න', 'ගොයමට දින...