1. rcccc

    ABCD Game II

    :yes: [/COLOR] rr aniwa ban meke enna gothayo leseiyen marenne nae:rofl:[/COLOR]
  2. rcccc

    ABCD Game II

    mariladha danne nae:shocked: :lol:
  3. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දෑත විහිදා ආදරෙන්... දෑත විහිදා ආදරෙන් සිප ගන්න මුළු ලෝකෙම.... සිනහ නංවා මුව අගින් සනසන්න දැවෙනා සිත....// රුදුරු ගිනියම් පොලෝතලේ සිහිලසක් සොයලා විඩාබර දෑස් දල්වලා මිනිසුනේ... දෑත විහිදා ආදරෙන්... Kasun & Indrachapa
  4. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පමා වී පිපුනු මල් සුවඳයි... පමා වී පිපුනු මල් සුවඳයි පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි හිතට හිතැතිව ගලා යන සුළගේ හිතා ගන්නට බෑ... කුමන මලට ද කුමන සුවඳට ඳෝ... හද පියන්පත් හැර තබන්නේ සිහින නගරේ සිගිති සඳ එළියේ දෝරගලනා...මතකයේ... සිනිදු පිනි අග පිපී නැලවෙන මලකි මා...මලකි මා ඔබගේ...
  5. rcccc

    ABCD Game II

    e ඔව් බන්:yes:
  6. rcccc

    Sinduwen Sinduwa

    ටිකිරි මැණිකේ ඇබුල ගෙනල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ල...
  7. rcccc

    ABCD Game II

    ccc k:cool: ayi ubala thma badu adinawadha:eek:
  8. rcccc

    °•.¸.•°I'm the Last°•.¸.•°

    කේ:rofl:
  9. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පරතෙරක් නොමැති සයුරේ පරතෙරක් නොමැති සයුරේ මහදුරක් උසට අහසේ// ඔබේ හුස්ම තමා රැඳුනේ අපි එයින් හුස්ම ගන්නේ අපි එයින් හුස්ම ගන්නේ තල් වැටේ මායිමේ රැකවල් ගම් දොරේ නගනවා හසරැල්// පෙරඹරේ ගාන රත අලුතින් ඔබේ ලෙයින් හෙලූ අප වෙනුවෙන් ඔබේ ලෙයින් හෙලූ අප වෙනුවෙන් පරතෙරක් නොමැති සයුරේ... මුලු රැලට කිරි...
  10. rcccc

    එළකිරි එළමකිරි....

    For beginners:All about Reputation system.
  11. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ දිගන්තයේ... මේ දිගන්තයේ මල් වසන්තයේ ඈ නිසංසලේ මා නිසංසලේ නිල් ගුවන් ගැබේ පායනා සඳේ දන්නවාද ඒ පෙම් කතන්දරේ සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෑ සිතුවැල් රැඳෙන්නෙ නෑ නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ පැතුමන් නෙලන්න නෑ ඇය ආදරේ දෙන්නෑ මේඝ මාරුතේ රෑට සීතලේ යොවුන් හැඟුම් මගේ...
  12. rcccc

    ABCD Game II

    aniwa mata nam wassath ekayi pawwath ekayi ban:cool: mage wada mama karagannawa :yes: ada nam wassath awulak naene:cool:
  13. rcccc

    පත්තර_කාටූන්

    අන්ජු හපුවලාන
  14. rcccc

    Sinduwen Sinduwa

    ලඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ...
  15. rcccc

    ෴Elakiri ReMix Spot෴

    ගින්දර වැඩක්
  16. rcccc

    Sinduwen Sinduwa

    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...
  17. rcccc

    [IMG]

    [IMG]
  18. rcccc

    [IMG]

    [IMG]

    No contents