මේ එක ෆ්ලයිට් එකක්වත් හරවල අපු ඒව නෙමෙ. මුලින්ම ආපු UL001 දරන ගුවන් යානය අද උදෙ 10.00 කටුනායකින් පාසල් සිසුන් මැති ඇමතිවරුන් හා ජනාධිපති ඇතුලු පිරිස හම්බන්තොටට ඒමට යොදා ගත්ත ගුවන් යානයක්. අනික් එක ඩුබායි සිට ලංකාවට අද දින පැමිණීමට තිබූ UL 226 විශේෂ ගුවන් යානයක්.වෙනද එම යානය කෙලින්ම කටුනායකට...