1. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    හේ dude. ඩ්‍රැගන් *කේද?:rofl:
  2. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඇයි දැන් ලොට්ට මූණ සීන් එක ඉවරයිද :P:rofl: ගෙවල් මාරු කරන්න රිදෙයි :rofl:
  3. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    bullet කිව්වෙ ෂොට්ගන්ද? 5mmද? ඇසිඩ් බෝතල් හොයන්න රිදෙයි :rofl:
  4. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    දැන් කියයි මොබයිල් ඩේටා ඉවරයි FUP රට බයිලා ගොඩක් :rofl:
  5. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    වට් ඊශ් අප්. උඩ බලහල්ලකෝ
  6. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මටත් අමාරුයි බොල.:sorry: හැබැයි අන්තිම ටිකේ වැඩ කරලා :rofl:
  7. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඇයි මං අරෙහෙත් ඕකම කිව්වෙ :P
  8. යාළුවා

    2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    නින්ද ගියා කුකුළො ආව ගමන් . අම්ම කන්න නැගිට්ටුව නිසා ආවෙ :(
  9. යාළුවා

    Mayura Saranga Dissanayake

    රැන්ඩිල රඟන්න විතරයි බං දන්නෙ. අනික සප්ලිමන්ට්, ස්ටෙරොයිඩ් ඇඟවල් :eek: මුන් සිරා ලයිෆ් එකේ උනත් නෙලන්න පුළුවන් ඩයල් :rolleyes:
  10. යාළුවා

    Mayura Saranga Dissanayake

    උඹට ගල් කපන රැන්ඩිටත් මයුර දෙයි හොදි බහින්න :rofl:
  11. යාළුවා

    Kelloge bikini ussana baLLa LoL ♣♣

    වනචර බල්ලෙක් :P
  12. යාළුවා

    හිරුණිකාගේ බකට් එකට ලාල් කාන්ත පයින් ගහය&#3538

    ඒක වෙනම කතාවක් බං. ඒවට අපිත් විරුද්ධයි. :cool: ඒත් මේ කතාව වෙනස් පැත්තක්
  13. යාළුවා

    හිරුණිකාගේ බකට් එකට ලාල් කාන්ත පයින් ගහය&#3538

    ඔව්. ප්‍රයිවට් ක්ලාස් නං එකෙක් අඩුම 4000-6000ක් අතර ගන්නව නේද සබ් එකකට.:baffled::dull: මේන් සබ් තුනයි. 5000ක් ගත්තොත් මේන් සබ් තුනට 15000යි. ඉංග්ලිෂ් වලට වෙනම ගත්තොත් 20000යි. තව අමතරව ගෘප් ක්ලාස් ගියොත් තව යනවනේ. හෝල් ක්ලාස් වල නං ගණන් අඩුයි. ගොඩක් උන් ඔය තුන් විදියටම යන උනුත් ඉන්නව...
  14. යාළුවා

    Mayura Saranga Dissanayake

    ඇඩෙනව ඕයි. :lol: අරූ පත බෑ උනා නිකන් කෙහෙල් ගහ බිම දැම්ම වගේ:rofl: කොල්ල වැඩකාරයා. ඌට එහෙ MMA Invitation එක ගොඩ ගිහින් වගේ. අවුලක් නෑ කොල්ලගෙ හීනේ හැබෑ වෙනවා හිතපු නැති විදියට :D ඕකයි කියන්නෙ හොඳ දේවල් කරද්දි හොඳ දේවල්ම ලැබෙනවා කියල.
  15. යාළුවා

    ගංජා හොඳ ඇයි....?

    ගංජා ගැහුවා කාලයක් මතක නෑ :(
  16. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඒ විකාශය සහ මේ කියන විකාශය දෙකක් බං :P

    No contents