මේ අඳුරු රාත්‍රියේ...
මේ අඳුරු රාත්‍රියේ
අඳුරේ බියෙන් තනිවී
හඬම් සිතින්
සඳක් ලෙසින් ඔබ ඒවිදෝ
සිසිලක් නොමැති ගිම්හානේ
දාහයන් පෙලෙනා මොහෙතේ
හඬම් සිතින්
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ
මා සොයා ඒ ගිය ආදරේ
කොහෙදෝ මා හැර සැඟවුනේ
මා සොයා ගිය ආදරේ
යලි මා සොයා ඒවිදෝ...
සෙවනක් නොමැති ජිවිතයේ
විඩා ගෙනෙනා මොහෙතේ...