ඔව් මචං සමාජ ව්‍යුහය අපේ ශිෂ්ඨාචාරයත් එක්ක වෙනස් උනා. එක නරකම වෙනස් වීමක් කියන්නත් බෑ. ටිකක් දරදඬු සංස්කෘතියක් උනත්. ඒත් දැන් වෙනකොට අපි දියුණු වෙමින් පවතින රටක්. අපේ කාලෙ තිබ්බ ව්‍යුහය නෙමේ දැන් රන් වෙන්නෙ. මේ නූතන දියුණුව බාධාවක් නැතුව ගලාගන එන කාලෙ දැන් පරපුරට ඒ විදියට තමන්ගෙ ජීවන රටාව...