හලෝ මස්සින කොහොමද ඉතින්? උඹව දැක්කෙත් සැහෙන කාලෙකින් මචන්,
මමනම් ඉතින් පෙරසේම ඉන්නවා, උම්බලනම් ඉතින් අපිටත් හොරෙන් කසාද එහෙම බැඳලා, මොකෝ අපිට නොකීවේ ප්ලේට් එකක ගැන ඉතුරු කරගන්නද? මොනවා උනත් වැඩේ කැතයි මචන්, මම අහිතන් හිඉටියේ අද උඹට බෙස්ට්ම ප්‍රයිස් දාල මල් ටික දෙන්නම් කියල, අඩෝ උඹ මේ කරපු...