IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා
ඉක්මන් එකට පොඩි පොඩි අය්ටම් දාන උන්ට 'ඉක්මන් බය් නව' කියල මගුලක් දාල කෙලවල නේද .දැන් rs 1000/= වැඩි අය්ටම් ඔක්කොම ඉක්මන් එකේ උන්මය් ඩිලිවරි කරන්නේ add එක දාන කෙනාගේ ෆෝන් නො එකත් බඩු ගන්න කරන කෙනාට පෙන්නේ නැති කරලා පල්ලෙහින් පොඩි ලින්ක් එකකින් යන්න හදල.එකෙන්...