යකෝ ඔතනට 100ක් ගියොත් හෙන කේස් එකක් වෙනවා බලපන්කො. පොඩි ගානක් නෙමේනෙ :baffled:
බලපන් ලොකු කේස් එකක් කියල ගමේ උන් සේරම එන්නේ නැද්ද කියල. පොලිසියටත් ඔත්තුව ගිහින් එන්න බැරි නෑ.:baffled:
පට්ටම සීන් එකක් වෙන්නෙ. 70ක් ගියත් එහෙමම තමා. හෙන සෙට් එකක්නෙ බං පිස්සු හැදෙනවා. :rofl:
අනික සෙට් උනාම කියමුකො...