1. KDH

    උඹලට මම මේ නිකන් කියන්නෙ .. ගෝඨා ඡන්ද ගන්න කරපු කැරි වැඩ ටික return එකේ ඌටම ආව 🥴🥴

    දයිව යෝගයකින් නොවේදෝ ලපයා රජා වුනේ දයිවයේ සරදම් ලබන්නට කීම මෙසේ අද සිදු වුනේ 🤌🤣
  2. KDH

    QR එකට තෙල් ජුංඩක් ගහගෙන, දැන් සැපෙ ඉන්නෙ....

    පුන්චම්මගේ ළිද තමා ලපයට තියෙන්නේ .. හුණ්ඩුව 🤌🤣
  3. KDH

    එදා රංවල හෑමට, නෑමට ඇක්ෂ ගත්ත නම්...

    බොරුවෙන් උපන් ජනපති කොටා 🤌🤌
  4. KDH

    Ford Raptor එකක් ගත්ත…

    Ko ban?
  5. KDH

    පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේගේ සෘජු සම්බන්ධයක්...

    මොසාඩ් එකෙන් ඉරාන් උන්ටත් සල්ලි ගෙවලා ඔත්තු ගත්තා කමේනි ගැන .. හැබැයි ලංකාවේ එහෙම කරොත් හිරේ ..ඊබ්‍රහිම් නානා නිදහස් . උගේ දේපලත් නිදහස් .. රට වෙනුවෙන් වැඩ නොකර jvp ගූ කෑවා නම් නිදහස් සලේත් ..
  6. KDH

    තෙල් මිල අඩුකරන විදිය

    දැන් ආණ්ඩුව බඩ්ඩ හොලවා හොලවා ඉන්නේ ..🤌🤌 ඒක තමා ලප කොටා කෙදිරි ගෑවේ උට තෙල් ළිං නෑ කියලා 🤌🤌 ------ Post added on 1773312927
  7. KDH

    මේ දැන් ආයෙත් කඩාගෙන වැටුනා ඉන්ධන මිල වහාම අද රෑ 12ට ඉන්ධන මිල අඩු කරන්න - ගම්මන්පිල

    තෙල් සංස්ථාවේ සභාපතිත් ඔය කතාවම කිව්වා .. ------ Post added on 1773288570

    No contents