1. anju.r

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඉතින් අපිට පාන්ද:P
  2. anju.r

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  3. anju.r

    2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    පට්ට සින්දුවක් කියහන්කො ටූ.... දැනුයි ගෙදර ආවෙ.... අද වැඩිය ඉන්න වෙන්නෙ නැතෝ....
  4. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    මචො සසො.. මගෙ වචන වලින් කියනවන්ම් පට්ටම ෂෝ එකක්... අනිව ඩවුන් කරලා ආයෙමත් අහනව.... මට හෙට උදේම වැඩ බන්... දැන් ආච්චිලාගෙ ගෙදර යන්න ඔනෙ බන්... දුක තමයි... පුලුවන් තරමක් ඉබ්බගෙ ඇප් එකෙන් අහන්න බලනව.... සීරාම ෂෝ එකක් මචො... උඹට මේවගෙ ෂෝ එකක් අපිට දායාද කලාට පිං මචො... අද වැඩිය කමෙන්ට් කලෙත් නැත්තෙ...
  5. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    මම අද දාපු ත්‍රෙඩ් එකනම් දක්කෙ නැහැ... හැබැයි මේකෙ සමහරු දාන ඒවා එක්ක බලද්දි ඌ දාන ඒවා අවුලක් නැහැ කියලත් හිතෙනව....:dull::dull:
  6. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    :baffled::baffled::baffled::frown::frown:
  7. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  8. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :baffled::baffled::baffled: මේක ඇවිල්ලත් අපි ජීවත් වෙන සමාජය වගේමයි... විශමාකාරයි...
  9. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හලි හලි උඹ සීයා....:P
  10. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ ආයෙ ෂෝ එකක් කරමුද....:P
  11. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :baffled::baffled::baffled::baffled::dull:
  12. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :P:P:Pනාකි ආච්චි
  13. anju.r

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තාවකාලික බෑන් වීමක් වෙයි... ඌ නැත්නම් වැඩක් නැහැ... හැම ජාතියකම අය ඉන්න ඔනෙ සමාජයක.

    No contents