කොහොමද කස්ටිය? ගොඩක් දවසකින් හරි හමන් නූලක් දාන්දත් බැරි උන නිසාත්, මේ දවස්වල මන් දැකපු වෙනත් නූල් කිහිපයක් නිසාත් මේක දාන්න හිතුන. නමුත් මේක මගේ අදහසක් පමණක් බව කරුණාවෙන් සලකන්න, මගේ අදහස ගෙනත් හිතල ඔයාගේ දැනුමෙනුත් හිතල බලල තීරණයක් ගන්න.
හරි මෙන්න මේකයි ප්රශ්නේ, අද අපිට වාහනයක් ගන්න ගියාම...