1. KDH

    65 % ක් ආණ්ඩුව හොදයි කියල ‍වෙරිටේ රිස(ර්)ච් පෞද්ගලික ආයතනය කල සමීක්ෂණයට කී දෙනෙක් සහභාගී උනාද කියල දන්නවද ?

    කංචන සාක්කුවේ දාගනිපු තෙල් කොමිස් එකම අයින් කරපු එක මදිද 65% ක් කැමතිවෙන්න ?? 🤌🤌
  2. KDH

    අනුරගේ රට දැක ඉන්දියාව මවිත වෙයි

    ඒ කියන්නේ වැඩ ටික ගානට යටින් යනවා 🤌🤌
  3. KDH

    පාතාලය වෙඩි තියන්නේ අපි පාතාලය මර්දනය කරන නිසයි..- මාලිමා මන්ත‍්‍රී 🤣🤣

    පාතාලය වෙඩි තියන්නේ අපි පාතාලය මර්දනය කරන නිසයි..- මාලිමා මන්ත‍්‍රී “. රජය විසින් ආරම්භ කර ඇති පාතාල මර්දන වැඩපිළිවෙළ සාර්ථක වෙමින් පවතින බවත්, එය අඩාල කිරීමේ අරමුණින් ඇතැම් පාතාල කල්ලි තැනින් තැන වෙඩි තැබීම් සිදු කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් නිපුණආරච්චි...
  4. KDH

    රෙන්න පුකේ ගූ නැති උනාට කතාවනම් තියෙන්නෙ ඕනා මේ ගානටවත් 🤭🤭

    පාතාලය වෙඩි තියන්නේ අපි පාතාලය මර්දනය කරන නිසයි..- මාලිමා මන්ත‍්‍රී “. රජය විසින් ආරම්භ කර ඇති පාතාල මර්දන වැඩපිළිවෙළ සාර්ථක වෙමින් පවතින බවත්, එය අඩාල කිරීමේ අරමුණින් ඇතැම් පාතාල කල්ලි තැනින් තැන වෙඩි තැබීම් සිදු කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් නිපුණආරච්චි...
  5. KDH

    ආණ්ඩුව පැරදුනොත්?

    කලිනුත් 50% ගන්න බැරි උනා පචයට .. දැන් එච්චරවත් නෑ .. මහමැතිවරනෙට තිබුනට වඩා චන්ද අඩු උනා නේද ප්‍රාදේශීය සභා චන්දෙ දී ? 🤌🤌
  6. KDH

    ජූස් බාර් එකට කරදරයක් 🧃

    බුද්ධාගම සම්බන්ධ නම් පොලිසිය ඇවිත් ආරක්ෂා වට බුදු පිළිමේ ගෙනියනවා . වෙන ආගමක් නම් ප්‍රාදේශීය සභාව ආරක්ෂාවට දානවා
  7. KDH

    ආණ්ඩුව පැරදුනොත්?

    පුත්තලමේ බොරළු පස් කැපිල්ල ඇල්ලුවම මාලිමා මන්ත්‍රී පොලිසියට බලපෑම් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගේ ගංජා හේන ඇල්ලුව පොලිස් කාරයාගේ වැඩතහනම් කිරීම 🤌🤌
  8. KDH

    අවුරුදු 14 කොල්ලා නිවුන් සහෝදරියෝ දෙන්නවම බඩ කරයි..😱☹️🔴

    6 වසරේ ඉදන් ගෑනු බඩ නොකර පිරිමි එක්ක හැමිනෙන හැටි කියලා දෙන්න ගියාම මිනිස්සු කැමති උනේ නෑනේ
  9. KDH

    අවුරුදු 14 කොල්ලා නිවුන් සහෝදරියෝ දෙන්නවම බඩ කරයි..😱☹️🔴

    ඒක කරන්න නම් මුලින් බඩියෙක් හොයාගන්න ඕනේ ..🤌🤌
  10. KDH

    වරද පිලි අරන් හදාගන්න එකට එකෙන්ම රෙස්පට් 🥴🥴

    උගතුන්ගෙන් පුරවලා තියෙන්නේ ..🤌🤣
  11. KDH

    වාහන ඉවරයි බාල තෙල් ගෙන් වලා

    කාංචන ගෙනාපු තෙල් , කන්චනගේ කොමිස් ඔක්කොම දැන් නවත්තලා පෙට්‍රල් ලිටරේ Rs 50 ට දෙන්නේ ..ඒ නිසා කොලිටි එක ගැන හිතන්න එප…. ෆුල් ටෑන්ක් ගහලා තියාගන්න ..
  12. KDH

    🔴 Breaking : ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට - 4ක් රෝහලට [14.02.2026] 🔴

    මූ දැන් හැප්පිලා හැප්පිලා අතපය එහෙම නැතුව ඇති ..
  13. KDH

    බංකු අරං එන්න...

    B u m p

    No contents