2012 Anthima Maase Una Deyaknam Mata Hondatama Mathakayi
Menna Meka
එළකිරි රේඩියෝව සමග එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා මන් මේ කියන්න හදන කතාව සහ කා ගැනද මේ කියන්නේ කියල.
ඉතින් මන් කතාව මෙහෙම පටන් ගන්නම්කො. අපේ රේඩියෝව තුල හැමදාම නාහෙන් අඬන සින්දු ඉල්ලන රේඩියෝ කණ්ඩායමේම සාමාජිකයෙක් ඉන්නවා...