ඉල්ලුම ප්‍රස්ථාරිකව දැක්විම ඉල්ලුම් වක්‍රය ලෙස නිරුපණය වන අතර එමගින් ගැනුම්කරුවන් ඒක් ඒක්මිලගණන්හිදි මිලදි කැමති හා හැකි භාණ්ඩ ප්‍රමාණය දැක්වෙන අතර මෙහිදි භාණ්ඩයේ මිලට අමතරව අනෙකුත් සාධක නියත බව සැලක (උදාහරණයක් ලෙස පරිභෝගික අදායම, පෞද්ගලික රුවිකත්වය, අදේශක භාණ්ඩවල මිල, අනුපුරක භාණ්ඩහි...