1. KDH

    මීටත් වඩා රෙදි හෝදන පිරිමි 🤭🤭

    industrial washing machines 🤌🤣
  2. KDH

    කොහොමද වැඩේ . එක අතකින් ලංකාවෙ මිනිස්සුත් මාරයි

    ඒ උනාට චෙක් රිටන් වෙනවා 🤌🤣
  3. KDH

    දෙයියන්නාන්සේ හාමු බේරගන්න ගහන ගේම..

    දිලීප කාරයා කරන්නේ පලිගැනීමක් 🤌🤌
  4. KDH

    ජනවාරි ඉවරයක් නෑනේ බන්

    මටත් හිතුනා ..දවස් යනවා යනවා යනවා තාමත් ජනවාරි
  5. KDH

    අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න අාණ්ඩුවෙන් තීරණයක්..🔴🔥😍

    6 වසරේ පොත් වලට youtube ලින්ක්, QR code දාලා සමාජ මාද්‍ය තහනම් කරනවලු . මොන පකේ වැඩ ද ඕයි මේවා ?? 🤌🤣
  6. KDH

    කෝකද හොද?

    JVP wesiyek ne. ඕකුන් දන්නේ ඔච්චර තමා . සංවර්ධනේ කකුලෙන් අදින්න
  7. KDH

    රනිල් උසාවියට...🔴

    ජනාධිපති අතින් වැඩ ඇරඹු නිවාසවල කුණාටු ආධාර චෙක් රිටන් වෙයි.. 🤌🤣
  8. KDH

    ගණිතයට කෙලවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    යන්තම් අටවගනිපු ප්‍රතිසංස්කරණ 🤌🤌
  9. KDH

    වෙන මොනාටද බන් අපිට SMS alert දාන්න කියලා ඉල්ලගන්න පුලුවන් 🤭🤭

    පච නම් පච - වැඩ නම් නැත 🤌🤌 සමහරවිට චන්දෙ දීපු බත් කන හරක්ට එනවා ඇති 🤌🤣 ------ Post added on 1769585715 අලි රේල් පාර පනිනකොටත් sms එකක් එවනවා 🤌🤣 ------ Post added on 1769585830
  10. KDH

    Nipah virus outbreak -India(ආයෙත්)

    පච කොටා ඉන්නකොට ආවොත් නම් sorry.com තමා 🤌🤌

    No contents