1. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ට්වී එකේ යන විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා මේවගේ වැඩසටහනක් අහන එකේ පුදුම සැපක් ඇත්තමයි.:love:
  2. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ඉන්නෙ එක වනචරයෙක් :yes:
  3. යාළුවා

    Captain America The Winter Soldier 2014 1080p BRRip x264-YIFY

    ඉතින් මොකෝ බං මං උන් කියන විදියට ඉන්න ඕනේ නෑනෙ. දුකයි නං දුකට පුන් ගහගන්න කියූ :rofl:
  4. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල. ඌව හොයාගන දැනුම් දෙන්නං :yes::yes:
  5. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රූපවාහිනී එකේ තියෙනව බං
  6. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මතක විදියට තිබ්බ පුතා. ඒක ෆ්‍රෙන්ඩාට දුන්න. ආයෙ නැවත ලැබුන කියල නං මතක නෑ :rofl: ඒ උනාට ඌ ගාව ඇති :yes: ඌ ගාවත් පස්ට මූවිස්, කාටුන් කලෙක්ෂන් තියෙන්නෙ. සේරම ඔරිජිනල් ඒව. :yes:
  7. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සොයා බලන්න වෙනවා පුතා එහෙම මතක නෑ. :dull: කාඩ්බෝඩ් පෙට්ටි අදින්න ඕනේ. :rofl: ලැප් එකේ ළඟදී ගත්ත දෙකක් තියෙන්නෙ. පිස්සු පූසා. දොස්තර හොඳ හිත. :P රූපවාහිනී විතරයි තියෙන්නෙ :eek:
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
  9. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
  10. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ සිංදුවට මට පට්ට අතීතයක් තියෙනව. මටයි මගෙ දහම් පාසලේ යාළුවො ටිකකටයි. :yes:
  11. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවුලක් නෑ. හැබැයි වචනෙ මාරු කරපන් මාරුවක් කියන එක. නැත්තන් මෙතන ඉන්න වනචර බලු තිරිසන් හැත්ත වලත්ත විදියට හිතයි :sorry:
  12. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට දන්න එකෙක් කියනවද කව්ද මිනීමරුවා කියල අපේ රටේ බොසා කපන්න බැරි අත් ඉඹ ඉඹ ඉන්නවනෙ හරියට
  13. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං ගාවත් තියෙනව කාටුන් බරගානක්. රූපවාහිනී සංස්ථාවෙන් ගත්තෙ :rofl: මේ දවස් වල ගෙදර ඉන්නෙ. දොස්තර හොඳ හිත බලනවා ඉවර වෙන්න ආයෙ :P
  14. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ දවස් වල දොස්තර හොඳ හිත ඩී වී ඩී එකේ අන්තිම හරිය බලනවා :P

    No contents