1. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් හරි ගිහින් හයි කොලිටි :yes:
  2. යාළුවා

    හොඳට හෝ නරකට මිතුරාම හේතුවේ. තමාද තමාගේ හොඳම මිතුරා කියන බහට අවනත වෙයි. එය සාමාන්‍ය සිද්ධියකි...

    හොඳට හෝ නරකට මිතුරාම හේතුවේ. තමාද තමාගේ හොඳම මිතුරා කියන බහට අවනත වෙයි. එය සාමාන්‍ය සිද්ධියකි. තම ඇසුරට හොඳ බුද්ධිමත් කෙනෙක් මිත්‍රත්වයට තෝරාගත යුත්තේ එම නිසාය. නුවණැත්තකු මිත්‍රත්වයට තෝරාගත් පුද්ගලයා කිසි විටෙකත් ජීවිතය වරද්දා ගන්නේ නැත. මොන තෝරා ගැනීම් හොදින්ම කළත් මිතුරා තෝරාගැනීම හරියට...
  3. යාළුවා

    සාමාන්‍යයෙන් තමා කරන කියන දෙය අනුමත කරන තමාට උදව් උපකාර කරන පුද්ගලයා හොඳ මිත්‍රයා ලෙස බොහෝ අය...

    සාමාන්‍යයෙන් තමා කරන කියන දෙය අනුමත කරන තමාට උදව් උපකාර කරන පුද්ගලයා හොඳ මිත්‍රයා ලෙස බොහෝ අය සළකති. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මිත්‍රත්වය යනු බාහිර ක්‍රියාදාමයකට වඩා මානසික ක්‍රියා පද්ධතියක් බවය. එනිසා නියම මිතුරා හඳුනාගත හැක්කේ බාහිර ක්‍රියා කටයුතු වලින් පමණක්ම නොවේ. ඔහුගේ...
  4. යාළුවා

    ඔහුගේ බුද්ධිමත් කම නිසාම වරද නිවරද හදුනාගැනීමට හැකි වෙයි. හැම විට තම ඇසුරට තෝරාගත යුත්තේද තමාට...

    ඔහුගේ බුද්ධිමත් කම නිසාම වරද නිවරද හදුනාගැනීමට හැකි වෙයි. හැම විට තම ඇසුරට තෝරාගත යුත්තේද තමාට වඩා කිසියම් වියත් බවක් සහිත පුද්ගලයන් ය. දැනුම් තේරුම් අඩු පුද්ගලයන් ඇසුරු කිරීම නිසා තමාට ද හානි පැමිණේ. තමා කතාබහ කරන, ගනුදෙනු කරන හැම පුද්ගලයකුම තමාගේ මිත්‍රයෝ නොවෙති. ඔවුහු සාමාන්‍ය සමාජයේ...
  5. යාළුවා

    ඒ ඒ බැඳීම් මිතුරු බැඳීම් නොවේ. වෙනස් මානසික අවශ්‍යතාවයන්ය. ලාභ, ප්‍රයෝජන,කීර්ති, ප්‍රසංශා වැනි...

    ඒ ඒ බැඳීම් මිතුරු බැඳීම් නොවේ. වෙනස් මානසික අවශ්‍යතාවයන්ය. ලාභ, ප්‍රයෝජන,කීර්ති, ප්‍රසංශා වැනි ළාමක අවශ්‍යතා සහ අපේක්‍ෂා සඳහා මිත්‍රත්වය නොගත යුතුය. එයට හේතුව අප සමාජයේ බොහෝ අය මිත්‍රත්වයත් මෙබඳු ළාමක අදහසුත් කළවම් කරගෙන මිත්‍රත්වයද අපිළිවෙල කර තිබේ. ඇසුරට ගත යුතු මිතුරා බුදුදහමෙහි...
  6. යාළුවා

    ජන්මීය ලක්‍ෂණ යනු දෙමාපිය ජාන ශක්තීන් තුළින් සංසාර ගත ප්‍රඥාව මනසෙහි වර්ධනය වීමයි. ජීවත්වීම...

    ජන්මීය ලක්‍ෂණ යනු දෙමාපිය ජාන ශක්තීන් තුළින් සංසාර ගත ප්‍රඥාව මනසෙහි වර්ධනය වීමයි. ජීවත්වීම පාරිසරික අත්දැකීම් තුළින් සමාජයේ වැඩ කිරීම් තුළින් ලබන ජීවන අත්දැකීම් සමූහය පාරිසරික සාධකයි. කෙනෙකුගේ නුවණැති බව ආරමය ලක්‍ෂණයක් ලෙස ජන්මයෙන් අරගෙන ආවත් එය වඩාත් හොඳීන් මුහුකුරා යන්නේ ජීවන අත්දැකීම්...
  7. යාළුවා

    බුදු දහමෙහි උගන්වනු ලබන්නේ සමාජයේ ගනුදෙනු කරන්නට ලැබෙන, කතාබහ කරන්නට සිදුවන සියලුම දෙනා මිතුරන්...

    බුදු දහමෙහි උගන්වනු ලබන්නේ සමාජයේ ගනුදෙනු කරන්නට ලැබෙන, කතාබහ කරන්නට සිදුවන සියලුම දෙනා මිතුරන් ලෙස සැළකිය නොහැකි බවය. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස හැම කෙනකු සමඟම සුහදව කතාබහ කළ යුතු නමුත් ඔවුන් හැම කෙනකුම මිත්‍රත්වයෙන් පිළිගත යුතු නැත. මිත්‍රත්වය යනු සමාජයේ උතුම්ම සම්බන්ධතාවයකි. පාරම්පරික හෝ...
  8. යාළුවා

    පුද්ගලයකු ලෙස සමාජයේ දියුණුවක් ලැබීමට බලාපොරොත්තු වන කෙනකු විසින් අනුවන පුද්ගලයන් හා ඇසුරෙන්...

    පුද්ගලයකු ලෙස සමාජයේ දියුණුවක් ලැබීමට බලාපොරොත්තු වන කෙනකු විසින් අනුවන පුද්ගලයන් හා ඇසුරෙන් දුරුවිය යුතු වා (අසෙවනාච බාලානං) මෙන්ම නුවණැත්තන් ගේ ඇසුර (පණ්ඩිතානංච සේවනා) වඩා වර්ධනය කරගත යුතුය. දියුණු වන පුද්ගලයා විසින් වැඩිය යුතු ගුණ දහම් අතර මිතුරු බව පිළිබඳව කරුණු දෙකක් මෙහි එකතැන...
  9. යාළුවා

    බුදුරජාණන් වහන්සේ මෙහි කරුණු කාරණා පැහැදිළි කරනු ලැබුවේ “රාධ” නමැති භික්‍ෂූන් වහන්සේ අරභයායි...

    බුදුරජාණන් වහන්සේ මෙහි කරුණු කාරණා පැහැදිළි කරනු ලැබුවේ “රාධ” නමැති භික්‍ෂූන් වහන්සේ අරභයායි. “රාධ” හිමියන්ගේ මව්පියන් බොහෝ ධනවත්ව සිට දිළිඳු බවට පත් වුණද, රාධ කුඩා කාලයේ සිටම තරමක් සැප පහසුකම් මැද ජීවත් විය.නමුත් කුඩා කාලයේ සිටම ඔහු යහපත් ගතිගුණ පිරුණු කෙනකු ලෙස සමාජයේ ජීවත්වේ. බුදුරජාණන්...
  10. යාළුවා

    කල්‍යාණ මිත්‍රත්වය යනු කිසියම් පුද්ගලයෙකු තුළ කිසියම් කාලයක් තුළ පවතින කිසියම් යහපත්...

    කල්‍යාණ මිත්‍රත්වය යනු කිසියම් පුද්ගලයෙකු තුළ කිසියම් කාලයක් තුළ පවතින කිසියම් යහපත් ගති-ස්වභාවයන්ගේ එකතුවක් බවයි. අප පුරුදු විය යුත්තේ පුද්ගලයන් ඇසුරු කිරීමට නොව, පුද්ගලයන් තුළ ඇති යහපත් ගති-ස්වභාවයන් ඇසුරු කිරීමටයි.
  11. යාළුවා

    ඇයි බං එකම කියවන්නෙ. ෆ්‍රෙන්ඩ්ෂිප් එකටනෙ කතා කළේ.

    ඇයි බං එකම කියවන්නෙ. ෆ්‍රෙන්ඩ්ෂිප් එකටනෙ කතා කළේ.
  12. යාළුවා

    [IMG]

    [IMG]
  13. යාළුවා

    කුලුදුල් පෙම

    ත්‍රෙඩ් එකේ ඩේට් එක බලල කියවන්න එපැයි උඹ.:sorry: මම කියෝන ගමන් මල්ටික්වොට් කරන් ආවෙ උඹල වෙනුවෙන්ම :yes:
  14. යාළුවා

    කුලුදුල් පෙම

    මැටි හරක් ටික මම සේරම කියෝලා මල්ටි ක්වොට් කරලා දැම්ම. බලපන් උඩ පෝස්ට්. තොපිට පොඩ්ඩක් අන්තිම පෝස්ට් ටික බලාගන්න බැරි උනාද :rofl::angry::angry::angry::baffled: ඔන්න මට බනින්න එපා. අඩු ගානෙ හද්ද පරණ එකක් බම්ප් කරපු එකාට ජාතිය අමතන්න කියලවත් බලන්න එපැයි මොකාද බම්ප් කළේ කියල :rofl::rolleyes: ඔය උඩ...
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹටත් ඕපදූපයක් නං නිකන් කාන්දම වගේ එන්නේ නෙහ් :rofl: උඹ හොඳ ලිඳ ළඟ සංගමේ සභාපති කරන්න. :P එහෙනම් කමක් නෑ. :P අපි පොල් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක් :rofl:
  16. යාළුවා

    ඉතින්ඒකනෙ උඹෙන් ඇහුවෙ

    ඉතින්ඒකනෙ උඹෙන් ඇහුවෙ

    No contents