ආලෝ මචන්සලා, මචීල ආවොත් එයාලටත් වෙල්කම් කීව. ත්රෙඩ් එකේ නම දැක්කමනම් එක පාරට හිතාගන්න බැරි වෙන්නැති මොකද්ද සිද්දිය කියල. සිද්දීයනම් මේකයි. ජීටී ගේ කාර් එකේවත් මෙහෙම එළකිරි ඩොට් කොම් ස්ටිකර් ගහල තියනවද දන්නේ නෑ. කොහොම උනත් ඉතින් ඔන්න මමනම් මගේ යුතුකම ඉෂ්ට කළා. දුන්න මගේ වැන් එක වැහෙන්න ස්ටිකර්...