nn
ඉතින් මමත් ආස නැති නිසා තමා මස්මාලු නොකන්නේ:oo:
මෝඩයි බන්:rofl:
කේක් කන එක නැවත්තුවා කියමු:yes:.
හුඟක් පිටි කැම හදනකොට බිත්තර මිශ්‍ර කරනවා.ඉතින් ඒවාත් නොකා ඉන්නද:rofl:
දැන් උබ කෝක් එකක් වත් බොන්නේ නැද්ද කියපන්කෝ:rolleyes: (මද්‍යසාර අඩංගු කිසිම කැමක් බීමක් කන්නේ බොන්නේ නැද්ද)
එහෙම කරන්න බෑ...