එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මමත් එහෙනම් කැපෙන්නම්... මේ ටිකේම නිදා ගත්තෙ නැහැ හරියට ඊයෙත් නයිට් එක... එහෙනන් කස්ටියටම කිව්වා ජයවේවා...මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ...