එදා වගේ සඳ පැයූ දිනයක...එදා වගේ සීතල තුරු සෙවනක....ඔබේ උනුහුමේ බිඳක් රැදෙන්නට වරම් ලැබේවා යලි මතු දිනයක.....නිසසල සෙවනක අඩවන් අඳුරක...ලොවින් මුවා වූ අපේම සෙවනක.....ඔබේ සෙනෙහසේ සුවය විදින්නට වරම් ලැබේවා යලි පිවිසෙන්නට.......දහසක් ගිනි මැද නිබඳව වැලපෙන...ඔබේ අහිංසක නෙත් සනහන්නට...මොහොතක් මා නෙතු...