පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව එකතු කළ වටිනාකම් බදු (වැට්) සංශෝධන පනතට ඊයේ (13 දා) අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව නව පනත අනුව ද වැට් බදු ප්‍රමාණය සියයට 15 දක්‌වා වැඩි කිරීම එලෙසම තිබුණ ද තොග හා සිල්ලර වෙළෙ¹ම එම බද්දට හසුවන වෙළෙඳ පරිමාව වර්ෂයකට මිලියන 50 දක්‌වා වැඩි කර...