1. KDH

    ඥානසාර හාමුදුරුවෝ ත්‍රීකුණාමලයට වැඩම කරයි 😲😲😲

    සිංහලුන්ට විතරයි තමන්ගේ ආගම , ආගමික නායකයෝ ගැන දෙකේ කොළේට දාලා කතාකරන්නේ . වෙන ආගම් උන්ගේ පල්ලි හදනවා , කෝවිල් හදනවා .. උන්ගේ ආගම ව්‍යාප්ත කරනවා .. සිංහලු තමන්ගේ ආගමට බැන බැන හාමුදුරුවන්ට බැන බැන ඉන්නවා ..
  2. KDH

    🛑Learn with Ranil - නව පන්ති දැන් ඇරඹුණා! හක්කෙ තියලා සෙම අරින්න, "රනිල්ගෙන් ඉගෙන ගන්න." කැමති අය දැන්ම online ලියාපදිංචි වෙන්න 😍🔥

    අපෝ ඔය course periode එක වැඩි . ඒ වගේද කැබිනට්ටුවයි අගමැති කමයි දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා course එක 🤌 ------ Post added on 1763461283
  3. KDH

    මේ පාරනම් ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ...

    අමතක උනා 🤌 බලපන් ඉතින් නාමල් වම හම්බවෙන්න උනානේ අඩු පාඩු කියන්න🤌 ------ Post added on 1763459258
  4. KDH

    මේ පාරනම් ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ...

    මේ වැරදි ගණන් දීලා තියෙන්නේ ..🤌
  5. KDH

    ඉෂාරා සෙව්වන්දි සියල්ල වමාරයි...පාතාලය හා සබඳතා පවත්වන දේශපාලනඥයින් ගැන විමර්ශන..💥

    මූ ඕක දවසගානේ පාර්ලිමේතුවේ කියවලා ජෙප්පන්ව තෙත් කරනවා .. ඊයේ බුදු පිළිම කේස් එක නිසා රෙදි ගැලවුනානේ ..🤌
  6. KDH

    මේ පාරනම් ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ...

    ඩබල් කැබ් ගන්නේ ගණන් අඩු නිසා . අනික රැස්වීම් වලට ගියාම ලැබෙන කෙහෙල් කැන් , එළවලු එහෙම දාගෙන එන්න එපැයි .වටිනා පස්ස තියාගෙන යන්න කෝටි ගණන් වල වාහන ඒ මිනිස්සු ගන්නේ නෑ . කැබ් එකක් උපරිම ලස්ස 8ක් වෙයි . ලස්ස 12 ට vitz තියෙද්දී ඒකවත් ගන්නේ නෑ ඒ මිනිස්සු සැප වැඩි නිසා . සාමාන්‍ය ජනතාවට නැති මුකුත්...
  7. KDH

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    නාමල්ගේද ආණ්ඩුව ? පොලීසිය ?🤌
  8. KDH

    ආනන්ද විජේපාලට බුදු පිළිමය උස්සපං කියලා කිව්වේ නාමල් ද? (පැනලා දුවන්නෙ නැතුව උත්තර දෙන්න පුළුවන් ද?)

    බුදු පිළිමේ අරන් ගිහින් රිමාන්ඩ් කරාද බං ?🤌 වෙන මොහොකටවත් නෙවෙයි ආරක්ෂාවට
  9. KDH

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    විපක්ෂේ හිටියත් power එක කොහොමද ? ජෙප්පෝ කෙදිරි ගානවා ඕවට🤌
  10. KDH

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    උගේ රස්සාව උ කරන්නේ ..පඩි ගෙවන්නේ ඕවට🤌
  11. KDH

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    පොලිස්පති වැඩ කරන්නේ නාමල්ට නේ බලාගෙන යනකොට🤌 පීචං වෙන ජනාධිපති කොටෙක්
  12. KDH

    මාලිමා මන්ත්‍රීට හූ තියා එලවයි.. 😆

    නාමල් ද ආණ්ඩුව කරන්නේ ?
  13. KDH

    😡😡තොපිට ආයෙත් කියන්නෙ නෑ! ☝️

    ජෝක් නම් ජෝක් - අනුර කුමාර ජෝක්🤌 රිලව් ට සංගනනෙට එන්න කියලා අණබෙර ගහපු ආණ්ඩුවක් මේක … කුඩු කාරයොත් සංගණනය කරානම් හරි ..🤌🤣 ------ Post added on 1763384774
  14. KDH

    මාලිමා මන්ත්‍රීට හූ තියා එලවයි.. 😆

    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පූර්ණ ලිපිය මෙසේය...
  15. KDH

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පූර්ණ ලිපිය මෙසේය...
  16. KDH

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    බුදු පිළිමේ ආරස්සාවට ඒක අයින් කරලා තියෙන්නේ - මීට දෙමළ ඇමතියා
  17. KDH

    ශොපින් බැග්

    ඔව් බං .. මං keells එකේ උන්ගෙන් ඇහුවත් එක්ක දැන් අපි හට්ටි ගේන්න ඕනෙද කියලා .. ගෙදරකට් විසිට් එකක් දාන්න යනකොට බඩු ටික අතේ ගෙනියන්න වෙන්නේ . දාගෙන යන්න ෂොපින් bag නෑනේ කඩෙන් බඩු ගත්තට ..

    No contents