1. KDH

    ඇවිත් භාරවෙයන් බන්, අපිට අල්ලන්න බැහැ

    අනුරට ද ඉවත්වෙනු කියන්නේ ? 🤌
  2. KDH

    ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ...

    අනුර දැනන් ඉදලා නෑ මං හිතන්නේ ඔය නඩුව ගැන - මීට ජෙප්පෙක් 🤌
  3. KDH

    මේවා දිහා උබල වපර ඇහෙන් බලන්න එපා...

    නඩු නෑ .. බඩු විතරයි තියෙන්නේ ..🤌🤣
  4. KDH

    ලංකාවේ බඳින අය අඩු වෙයි..🔴

    අනුර අයියා ගෙයක් දෙනවා කිව්වා නේද ? 🤌
  5. KDH

    විපක්ෂය හොම්බෙන් යද්දී දුම්රිය ස්ථාන හදන්න ඩඩ්ලි රජය සමග එකතු වෙයි

    ඔහොම කරලා තමා අනුර අයියා බදු සල්ලි ඉතුරු කරන්නේ ..🤌
  6. KDH

    විපක්ෂය හොම්බෙන් යද්දී දුම්රිය ස්ථාන හදන්න ඩඩ්ලි රජය සමග එකතු වෙයි

    කොච්චි හැමදාම නෑ .. එක්කෝ වෙලාවට නෑ . නැත්නම් cancel .. කෝච්චියේ බස් එකේ හිරවෙලා තද වෙලා එහෙම වැඩට එන අන්තිම දවස කියලා අනුරට චන්දෙ දීපු උන් දැන් අවුරුද්දක් ගිහිල්ලත් තාම එහෙමම යනවා ..🤣🤌
  7. KDH

    රුපියලට මොකද මේ වෙන්නෙ? තව තවත් කඩා වැටෙයිද?😳

    වැඩ ටික ගානට යටින් යනවා වගේ රුපියලත් ගානට යටින් යනවා 🤌
  8. KDH

    අනුරයියා මේ ටිකේ සද්දයක් නෑ....

    බොරු ඉවරවෙලා ඇති .. ආයි අලුතෙන් බොරු ටිකක් හදාගෙන එලියට බහි 🤌
  9. KDH

    Combank digital

    otp එක ෆෝන් එකට එව්වනම් ලේසි හැබැයි
  10. KDH

    සම්පත් විශ්ව වැඩ නැත?

    මගේ එකේ credit card එක පෙන්නන්නේ නෑ ..
  11. KDH

    පව් නේ

    වාහන හරියට මේන්ටේන් කරන්න ඕනේ ..
  12. KDH

    වයස අවුරුදු 3ක දරුවෙක් මව විසින් බෙල්ල කපලා මරලා ලංකාවේ.

    ඔව් බං .. මන් මගේ පොඩි එකාට විහිලුවට වත් ගහන්නේ නෑ .. මුන් කොහොම මේ වගේ උහුලගන්න බැරි අපරාධ කරනවද මන්ද ..😢
  13. KDH

    🔥Sriමාලි දිව දාන වීඩියෝ එකක් ලික් වෙලා නේද 😵

    ඔය තලගොයි, කබරු, සර්පයෝ එහෙමත් දිව දාන්නේ
  14. KDH

    වයස අවුරුදු 3ක දරුවෙක් මව විසින් බෙල්ල කපලා මරලා ලංකාවේ.

    මොන ජාතියේ හුත්තියෙක්ද ඒ ? 🤬😢

    No contents