අක්ක ඊයේ හවස ආව ලැප් එක අරන් යන්න අපේ ගෙදර කට්ටියත් හිටපු නිසා මම කිව්වා තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න ඒ වැඩෙත් ඉවර කරලම සෙනසුරාදා වගේ දෙන්නම් කියල .අපේ ගෙදර කට්ටියත් සෙනසුරාදට එහෙ මෙහෙ යනවා ගොඩක් වෙලාවට .අනෙක මේකේ වැල තියෙන නිසා මෙකි වෙන තැනකට හදන්න දෙන්නෙත් නැහැ ෂුවර් එකටම .බලමු හෙට මොනවා...