මේ මොහොතේදී..... :P
ලැප් එකේ තියෙනව 655MB :rolleyes:
පෝටබල් එකේ තියෙනව 166GB
ඩෙස්ක්ටොප් මැසිමේ තිබුන 56GB.. ආදි කාලෙ ඒව. බැලුව කාලයක් මතක නෑ :rofl:
මලයගෙ හාඩ් එකට බස්සපුව උගෙ මැසිමේ තියෙනව 274GB.. ඒව සේරම මගෙ එකෙන් ඩිලීට් කළා. :P
ඌ ඉන්න දවස් වල සතියකට ඌට වල 20GB විතර හම්බෙනවා අලුත් ඒව :P
කරුමෙට...